ඔබ සිත් තැවුලෙන්ද? කනස්සල්ලෙන්ද? පීඩනයෙන්ද? ආතතිය, ක්ලමතය, විශාදය වැනි තත්වයන් නිසා ජීවිතය ව්‍යාකූලද? මනෝ සමාජයීය රෝග තත්වයන් වලට මුහුණ දී සිටීද? අධික කෝපය, බය, නින්ද නොයෑම, නොසන්සුන්කම, භීතිකාව, වැනි මානසික අසමතුලිත තාවයකින් පීඩා විඳින්නේද? ලිංඟික ගැටළුවක් නිසා අපහසුතාවයකින් සිටින්නේද? සබඳතා බිඳ වැටීම නිසා දුකෙන්, කලකිරීමෙන්, වේඳනාවෙන් සිටින්නේද? පවුල් ජීවිතයේ ගැටළුවකට මුහුණදී සිටින්නේද? දරුවන්ගේ අධ්‍යාපන ගැටළු නිසා සිත් වේදනාවෙන්ද? මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියි ද? කල් පවතින රෝගයකින් පීඩාවිඳින්නේද?

Professional counseling service from an experienced counseling Psychologist

පළපුරුදු උපදේශන මනෝවිද්‍යාඥයකු ගේ විශ්වාසය හා
රහස්‍ය භාවය රැකෙන වෘත්තීමය සේවාව.

[koalendar link="https://koalendar.com/e/meet-with-dr-dhanushka-ganegoda"]

Psychological Services

In person Meeting

Online Counseling

Psychological Testing

Trainings and Courses

Want to Make an appointment or Have a Question?

WhatsApp me +94 70 22 59 599 or fill out our online booking inquiry form and we’ll contact you

How we can provide services to you

Mental Health Counseling

Counseling for Mindful Mind
ආතතිය (Tension ), ක්ලමතය (Stress ), විශාදය (Depression), කාංසාව  (Anxiety ), භීතිකාව (phobia), ග්‍රස්තිය අක්‍රමතාව (OCD) , පශ්චාත් ව්‍යසන ක්ලමථතා ආබාධය (PTSD), දිවි නසා ගැනීමේ චේතනාව ( Suicidal Impulse) ආදී මානසික සෞඛ්‍යයට බලපාන මානසික රෝගී තත්වයන්, මනෝසමාජීය අක්‍රමතාවකින් පීඩා විඳින්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, මනෝ ප්‍රතිකාරය හා මනෝ උපදේශන සේවාව.

Personal Counseling

Counseling for Mindful Life
එදිනෙදා ජීවිතය තුළ මුහුණ දෙන මානසික විඩාව [Stress], කලකිරීම, තීරණ ගැනීම සම්බන්ධ ගැටලු සම්බන්ධතා පිළිබඳ ගැටලු [Relationship Problems], සම්බන්ධතා ගොඩනගා ගැනීම හා පවත්වාගෙන යාම පිළිබඳ ගැටළු,නොසන්සුන්කම, ජීවන අරමුණු ගොඩනගා ගැනීමේ නොහැකියාව, අසාර්ථකභාවය, වැඩ කල් දැමීම [Procrastination,] වරදකාරී හැඟීම ආදී පුද්ගලික ජීවිතය තුළ ඇතිවන විවිධාකාර ගැටළු වලින් මිදී යහපත් ජීවන දැක්මක් සහිත සුවපත් මනසක් හා සුවපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍යය මනෝවිද්‍යාත්මක මගපෙන්වීම සහිත මනෝ උපදේශනය.

Marriage Counseling

Counseling for Mindful Family
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින සහ විවාහ ජීවිතයට එළැඹී සිටින සියලු දෙනාටම ඒ හා සම්බන්ධව ඇතිවන ගැටළු සඳහා උපදේශනය.
විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් සඳහා ඇතිවන විවාහයට බිය වීම ,  ලිංගික ජීවිතය පිළිබඳ තිබෙන වැරදි ආකල්ප, විවාහය පිළිබඳ වැරදි ආකල්ප, අනවශ්‍ය ආකාරයෙන් විවාහ කල් දැමීම හා මගහැරීම ආදී ගැටලු සඳහා පූර්ව විවාහ උපදේශනය [Premarital Counseling]
විවාහ ජීවිතය තුළ ඇතිවන අඹු සැමි ගැටුම්, සැකය  [jealousy], ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය,ලිංගික ගැටලු හා ලිංගික ජීවිතය බිඳ වැටීම [loss of intimacy], ලිංගික විකෘතිතා, අනියම් සබඳතා, දික්කසාදය [divorce],දරුවන් නොමැතිකම නිසා ඇති වී තිබෙන මානසික පීඩාව, දරුවන් සම්බන්ධ ගැටලු, විවාහ ජීවිතයට බලපාන මානසික ගැටලු, පෞරැෂ ආබාධ [Personality Disorders] , ආදී විවාහ ජීවිතය හා සම්බන්ධ ගැටලු සදහා උපදේශනය.

Relationship Counseling

Counseling for Mindful Relationship
යහපත් සබදතාවයක් පවත්වා ගැනීම සම්බන්ධ ගැටලු,සැකය අවිශ්වාසය සහ අනාරක්ෂිත බව, රැවටීම සහ ද්‍රෝහීවීම [Cheating and infidelity] සන්නිවේදන ගැටලු [communication difficulties],වෙන්වීම සහ සබදතා බිදවැටීම [separation and breaking up] සම්බන්ධතා වලට බලපාන Borderline personality disorder, Narcissistic personality disorder, Paranoid personality disorder වැනි පෞරැෂ ආබාධ [Personality Disorders] සදහා උපදේශනය හා මනෝ ප්‍රතිකාර.

Child and Educational Counseling

Counseling for Mindful Child
දරුවන්ගේ මානසික පීඩා, ළමා විශාදය? [Child depression], අධි ක්‍රියාකාරී බව [ADHD], සෙමින් ඉගෙන ගන්නා දරුවන් [Slow Learners] ,අකීකරු බව, නොසන්සුන්කම, ඇබ්බැහිය, දරුවන්ගේ අධ්‍යයාපනික ගැටළු, කියවීම සම්බන්ධ ගැටලු [Dyslexia], ලිවීමේ දුබලතා [Dysgraphia], ගණිත කුසලතා අඩු බව [Dyscalculia], අඩුපාඩු සහිතව අකුරු ලිවීම, ඉගෙනුම් දුබලතාවය, අඩු ලකුණු ලබා ගැනීම, කලහකාරි බව, මතකය සම්බන්ධ ගැටලු, ඉගෙනුමට ඇති උනන්දුව අඩු බව, විභාග භීතිකාව [Exam Phobia], විභාග කල් දැමීම, ඉගෙනීම් කටයුතු කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව, අධ්‍යයාපනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන සියලුම ගැටළු සඳහා මනෝවිද්‍යයාත්මක මග පෙන්වීම් සහිත උපදේශනය.

Sexual Counseling

Counseling for Mindful Sex

  • ලිංගික ආශාව රහිත බව(HSDD-Hypoactive Sexual Desire Disorder)
  • ලිංගික අප්‍රාණිකත්වය(ED-Erectile Dysfunction, Impotence)
  • ක්ෂණික මෝචනය (Premature Ejaculation)
  • සුරතාන්තයට පත් වීමේ නොහැකියාව (Anoragasmia),
  • වේදනාකාරී සංසර්ගය (Dyspareunia-painful intercourse),
  • යෝනී මාංශපේෂී තදවීම (Vaginismus),
  • Hyper sexuality Disorder, Compulsive Sexual Behavior, and Sex Addiction
  • සමලිංගිකත්වය හා බැඳුණු (LGBTQ+) මානසික ගැටලු සඳහා මනෝ ප්‍රතිකාර හා උපදේශනය.

Substance Abuse Counseling

Addiction Counseling – Counseling for Mindful Enjoyment සියලුම වර්ගයේ මත්ද්‍රව්‍යය ඇබ්බැහිවීම් (Drug Addiction), දුම් කුඩු, විට වර්ග, දුම්වැටි, මත්පැන් (Alcohol), ගන්ජා (Cannabis),LSD, Heroin, Ice, Cocaine, වැනි මත්ද්‍රව්‍යය වලට බරපතළ ලෙස ඇබ්බැහි වූ අය සඳහා වෛද්‍යය ප්‍රතිකාර වලට යොමු කිරීම, පුනරුත්ථාපනය,මනෝ ප්‍රතිකාරය සහ උපදේශනය.

Counseling For Games, and Social Media Addiction

Counseling for Mindful Digital Life
තාක්ෂණික දියුණුවත් සමග වර්තමාන සමාජය තුළ ඇති වී තිබෙන තාක්ෂණික ඇබ්බැහිවීම්, පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම (Game addiction), අන්තර්ජාලය සඳහා ඇබ්බැහි වීම (internet addiction), ජංගම දුරකතන ඇබ්බැහිය (mobile phone addiction), සමාජ ජාලා ඇබ්බැහිය (facebook addiction), නිල් චිත‍්‍රපට වලට ඇබ්බැහිය (Porn addiction) ආදී ඩිජිටල් තාක්ෂණික මෙවලම් සමග ඇති වී තිබෙන මානසික ඇබ්බැහි වීම් සඳහා මනෝ ප්‍රතිකාර හා උපදේශනය.

Career Guidance and Counseling

Counseling for Mindful Work Life
හැකියා ලැබිය හඳුනාගැනීම, නිවැරදි රැකියාඅයදුම්පතක් CV සකස් කරගැණිම, සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවශ්‍ය කුසලතා වර්ධනය (Interview Skills), මෘදු කුසලතා වර්ධනය (Soft Skills ), පෞර්ෂ වර්ධනය හා නායකත්ව පුහුණුව (Personality Development and Leadership Training) සඳහා උපදේශනය හා මාර්ගෝපදේශනය

Clinical Hypnotherapy

තෝරාගත් විශේෂිත ගැටළු සඳහා සායනික මෝහන චිකිත්සාව, ගැඹුරු මෝහන නින්දේදී මානසික ආතතිය මුදා හැරීම / ලිහිල් කිරීම සහ සැඟවුණු ගැඹුරු බිය සහ දුක් වේදනා ඉවත් කිරීම, මතකයන් පරිවර්තනය කිරීම සහ ප්‍රබෝධමත් කිරීම.

Spiritual Counseling

පුද්ගලයාගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ඇතිවී තිබන ගැටළු, භාවමය බුද්ධි වර්ධනය (EQ) (Emotional Intelligence) ආධ්‍යාත්මික බුද්ධි වර්ධනය (SQ) (Spiritual Intelligence) ජීවිතය අර්ථය පිළිබඳ ගැටළු, ආගමික දෘෂ්ටි ගත වීම නිසා ඇතිවන ගැටලු,ආගමික උන්මාදය, ආත්ම සාක්ෂාත්කරණය (Self Actualization), ආධ්‍යාත්මික හිඩැස පිරවීම, වර්තමානයේ ජීවත්වීම, සතිමත් බව වර්ධනය (Mindfulness) ඇතුලත්ව පූර්ණ ආධ්‍යාත්මික සංවර්ධනයක් උදෙසා උපදේශනය.

Our goal is to deliver quality of care in a courteous, respectful, and compassionate manner. We hope you will allow us to care for you and strive to be the first and best choice for your family healthcare.

Testimonials

Buddhika Deshappriya
Buddhika Deshappriya
Doctor Dhanushka is the best counselor ever.highly recommended
Dashika Fernando
Dashika Fernando
I think Doctor Dhanushka is the best counselor in colombo at the moment. As far as I know people are comind to meet him out of colombo also.that is only because of the way he change his clients' lives.he is a very understandable doctor and he knows where and how to guide his clients.Thank you so much doctor and wishing u all the very best!!!
gayan muthunayake
gayan muthunayake
Highly recommend!!!
thilina gihan
thilina gihan
My sister has went to meet the doctor for her personal problem and it’s amazing how the doctor has changed her. Doctor is a very kind and expert in his field. I will definitely recommend him to anyone who is struggling with their problems. Thank you so much doctor and wish u all the best!!!
Mevan Perera
Mevan Perera
Highly recommend
Anoja Priyanthi
Anoja Priyanthi
I thank Doctor Dhanushka for his generous and hard work that he is doing for the society. He can be recognized as a respectable and professional counsellor among many cheaters in the counselling feild. I appreciate his trusworthy and kind service to us.

Receive My Articles

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

Read More »

Get in Touch